Poisonous Mango

yatala

2 Responses to Poisonous Mango

  1. susil Gunaratne says:

    Need a clarification whether Mahamaya Devi & Prajapathi Gothami are two people or one person. What we have been thought is that Maha Maya Devi is the mother of our Lord Buddha and Prajapathi Gothami is the Kiri Amma and also that Maha Maya Devi passsed away in 7 days after the Prince Siddhartha was born.

    Greatly appreciate your efforts to enlighten us regarding our actual position in this Blessed Island – Dharmaduveepaya.

    May all of you be Blessed by the Tripple Gems.

    • ravanabrothers says:

      රුහුණු පිහිටි මායා තුන් සිංහළේ මායා රටෙහි බිසවක් වූ නිසා ඇයට මායාදේවියයැයි කීවා වුවත් සැබෑ නම ගෝතමී මහදේවියයි.

      මේ ගැන විවිධ අය විවිධ මත පල කරනවා. සමහරු ධ්‍යානවලට යනවා කියමින් භූත බලවේග ඔස්සේ මායාදේවිය පිරිමියෙකු බවට ලිංග පරිවර්තන වුණායැයි කියනවා.

      අප මෙතෙක් සත්‍ය ඉතිහාසය ගවේෂණය කිරීමේදී අප ලද දැනුම ඔස්සේ අපේ මතය නම් දරුවා ලැබ දවස් හතෙන් මියගිය මායාදේවියක් නොසිටි බවයි. මේ මතය ගෙන ආවේ දිව්‍යලෝක ඇති බව ඒත්තු ගැන්වීමට ඝෝෂයන්ගෙන් පසුකාලයකයි. තවත් අතීත කතාපුවතක් මේ සමග පටලවා ඇතිබවටද සාක්කි තිබෙයි.

      සාධක හෝ සාක්කි මෙහි ඉදිරිපත් කරන්නේ නැත. ඒ පැහැදිලි කිරීම් කරන්නේ අපෙන් අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන්ට පමණි. අප නිර්මාණය කොට ඇති ප‍්‍රජාපතී ගීතයද අසා බලන්න.

Add a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: