Tag Archives: Culture

Our Mouth and the Other End

11866276_1122886247725883_8823283320704058679_n

If you are a Sinhalese Buddhist….

Sinhalese Sneeze

kiwisuma

Complete Daha-atasanni Ritual

රාවන සොයුරන් විසින් 2007 වසරේදී එවකට පැවති දරුණු ත‍්‍රස්ත මර්ධන කටයුත්ත සඳහා ත‍්‍රිවිධ හමුදාවට සහ පොළීසියට ශක්තිය , ධෛර්යය, ආරක්ෂාව පතා අංගසම්පූර්ණ දහඅටසන්නි ශාන්තිකර්මයක් සංවිධානය කරන ලදි. මෙය ඉතාම සාර්ථක වූ අතර මුළු රැයක් පුරා කිසිදු අඩුපාඩුවක් නොකර අංග සම්පූර්ණව එය පවත්වන ලද්දේ විය.

මේ සඳහා එවකට රාවන සොයුරෝ සංගමයේ හුන් නිලධාරී මඬුල්ල මෙන්ම සාමාජිකයන්ද එකසේ තම ශ‍්‍රමය සහ කාලය වැයකල බව මෙහිදී අනිවාර්යයෙන් සඳහන් කළයුතු වනවා සේම මෙහි ගෞරවයද ඔවුන්ට හිමිවියයුතු බව සඳහන් කරමු.

rb10

Artifacts destroyed by us

rb4

%d bloggers like this: