The Original Rakshasa Lineage of Sinhale

rakus

4 Responses to The Original Rakshasa Lineage of Sinhale

  1. Rumesh Weerasinghe says:

    Godak hodayi man subapathanawa oyalata. Mata hariyatama tahawuru karaganna oni pattini ha kali Amma kiyanne kuweniyata neda.

  2. Anura Senevirathna says:

    Heladiva, mulu duupathama Hela jaathika mauwbimaya. Ada Lanka yana para Indiyanuwan patabendi nama rate sobavika jaathyiavana ape muulika minis aithiya ha Hela/Sinhela jaathika saireethvaya kelesai. Thava duratath Sinhala yana para Vijaya visin jaraakala Sin+Hela – Sin+Hala venuwata Sin+HELA yodageneema nenawathya!

    Raavana Soyuran Heladivata ha jaathiyata karana seveyata pin.
    Ayibo!
    Anura.

  3. waruna says:

    Ayibowan!!! Me kiyana walli amma thamange game kiyana pirisak galgamuwe, ahatu wewa kittuwa innawa. Ehe, kathragama dewalekuth thiyanawa. Eth uruwarige bimthenne hitapu pqramparawak kiyala neda api danne? Ethakota me sambandaya gana ayyage mathaya mokakda?

    • ravanabrothers says:

      මෙහෙමයි. අද මාතර සම්භවය තියෙන අය නුවරත් පදිංචි වෙලා ඉන්නෙ. ඒ වගේ ඔ්න තැනක ඉන්න පුලුවන්.

      දෙවනි කාරණය යම්කිසි පණිවුඩයක අප කියන දේ වර්තමානයෙ ඉන්න අය සහ වර්තමානයෙ පිළිගත් මත එක්ක කොයිතරම් ගැලපෙනවද කියල බලනවට වඩා සුදුසු සංසන්දනය කරලා හරි මොකක්ද කියලා විමසා බැලීම තමයි.

      එදා ඌරු රජ පෙළපතේ අයත් වර්ථමානයේ ඌරුවරිගෙත් අතර සම්බන්ධයක් තියෙනවද කියල දන්නේ ඒ පෙළපතේ අය තමයි. වුවමනා නම් ඒ ගැන හොයන්නත් පුලුවන්. ඒ එදා උන්නු ඌරු රජ පෙළපතයි අද ඉන්න ඌරුවරිගෙයි ඥාතීන්ද නැද්ද යන්න ඉතිහාසය තහවුරු කරන්න වැදගත් වෙන්නෙවත් අවශ්‍ය වෙන්නෙවත් නැහැ.

      සරළ උදාහරණයකට පළමුවන පැරකුම්බා සහ හයවන පැරකුම්බා ඥාතීන් හෝ එක පෙළපතකද යන්න ආවශ්‍යක සාධකයක්ද? අතරමැදත් පැරකුම්බලා උන්නනේ. මේ සියලු අය ඍජු ඥාතීන් නෙවෙයිනේ.

      ඌරු වරිගෙ නම් එකයි. මහාසෙන් නම් එකයි. දුර්ලභ නම් නම් එකයි. සුළභ නම නම් අවුලක් නෑ කියල සිතුවිලි අපට ඇති කරලා තියෙන්නෙ පටු ඉතිහාස විෂයමාලාවකින්. මේ සංසාර චක‍්‍රයේ එක වගේ සිදුවීම් වාර කීපයක් නම් සිදුවෙලා තියෙනවද? අපි මේ පණිවුඩ හැටියට දාන්නෙ භද‍්‍රකල්පයේ සිදුවීම් විතරයි.

Leave a Reply to ravanabrothers Cancel reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: